Channel: Ratta
Category: Comedy
Description: කොරෝනා විහිලුවක් නෙමේ ! සැවොම එක්වෙමු, කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කරමු! 1. හැකිතාක් නිවෙස් තුලම රැදී සිටින්න 2. අත්‍යාවශ්‍ය කරුණකට පමණක් නිවෙසින් බැහැර වන විටකදී මුඛ ආවරණයක් පලඳින්න 3. සෑම විටකම සබන් යොදා තත්පර 20ක් වත් දෑත් සෝදන්න Follow me on: FB: facebook.com/StudioRatta Insta: instagram.com/ratta_on_insta